Samuel Badree, David Furlonge points out reason for the Pollard’s retirement from international cricket..

Kieron Pollard will turn 35 one month from now and resigns as a veteran of 123 ODIs and 101 T20I matches from a fierce time of West Indies cricket who were continually in a battle with their cricketers over player contracts.

However, Former West indies leg-spinner Samuel Badree and Trinidad and Tobago Red Force head coach, David Furlong, was left brokenhearted as his Kieron Pollard declared his retirement from international cricket, late on Wednesday, 20 April.

They ( Badree and David Furlong ) believe the pressure of playing cricket amid the ongoing COVID-19 pandemic could have played a role in Kieron Pollard’s decision to quit international cricket.

“[It will] be all speculation from me, not having any intimate knowledge, but certainly his injury with his knee, certainly with COVID and bubble life, [and] the pressures that come with captaincy,” said Badree

“[The West Indies] performances in white-ball cricket, particularly the recent World Cup, have not been the best. Taking all those things into consideration, I think he came up with his decision.” 

The 34-year-old Pollard, who made his ODI debut back in 2007, fittingly played his last series against India, a country which has become his second home due to his long association with Mumbai Indians.

While he is a feared T20 cricketer, one of the finest that the world has seen, his numbers for the West Indies remain underwhelming with only 2706 runs at just above 26 and 55 wickets from 123 ODIs along with 1569 runs from 101 T20Is at an average of shade over 25. He also took 44 wickets.

West Indies are set to tour the Netherlands at the end of next month and then travel to Pakistan for another series shortly afterwards, and Badree believes Nicholas Pooran will be front-runner to replace Pollard as captain.

“He has been the vice-captain of the T20 team and, with the experience he has now in franchise cricket around the world, and the fact that the West Indies selectors have given him the vice-captaincy in terms of succession planning, he’ll come to mind from the T20 standpoint,” said Badree, 

“I know Shai Hope was the vice-captain of the ODI team. So, if you’re looking at separate captains, you have those two. But if you’re looking at a single captain, maybe Nicholas Pooran can be the captain of both [teams].” He Added

Pollard’s IPL debut in 2010. There he acquired the Mumbai Indians for IND Rs 5.40 crore as an all-rounder and since then he has only represented the Mumbai Indians.

Although his talents are more or less seen in every edition, this time he is still struggling to come among the talents. He has scored only 82 runs in 6 innings and 25 is his highest score this season.

“She is in good spirits and thankful for all the well wishes.” – CWI announces the latest situation of Shamilia who fell suddenly during the match.

Shamilia Connell was hospitalized after suffering a fall during last Friday’s match against Bangladesh.

 

She was fielding at mid-wicket when she collapsed in the 47th over. She was rushed to hospital in an ambulance with the help of doctors and teammates. Her condition could not be ascertained.

 

At the climax of the match, she fell and the Bangladesh final pair were then chasing 13 off 19 balls. However, the match resumed after the incident and Stephanie took the final wicket to give the West Indies victory.

During the post-match ceremony, Taylor said:

“It was sad to see her go down. But we need to look at the bright side – it was time for us to regroup, we came back and changed the momentum.”

In this match, Connell bowled 03 overs, failed to take wickets and conceded 4 runs. However, the CWI said in a statement

“She is in good spirits and thankful for all the well wishes.”

She was also released from the hospital by doctors after receiving clear results from her tests, the statement said.

CWI further stated that she is currently under the supervision of the CWI medical team.

“She was discharged the same evening. She is now resting comfortably, under the care and supervision of the CWI Medical Team. She is in good spirits and thankful for all the well wishes.”

However, it is yet to be decided whether she will be eligible for next Monday’s match against Pakistan.

ශ්‍රි ලංකා සංචාරයට එක්වන පකිස්තාන A සංචිතය නම් කරයි..

මේ මස අවසානයේදි ආරම්භවීමට නියමිත පාකිස්තාන A කණ්ඩායම සහ ශ්‍රී ලංකා A කණ්ඩායම අතර පන්දුවාර 50 සහ සිව්දින තරගාවලියට එක්වන පාකිස්තාන A සංචිතය ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එංගලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරග තුනකට ක්‍රීඩා කර ඇති සවුද් ශකීල්ගේ නායකත්වය ධරන මෙම සංචිතයට ක්‍රීඩකයින් 19 දෙනෙකු ඇතුළත් කර තිබෙනවා. පකිස්තාන A කණ්ඩායමට පකිස්තාන ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රිඩකයින් රැසැක්ද එක් කර තිබිම කැපී පෙනෙනවා. එම ජාත්‍යන්තර ක්‍රීඩකයන් අතර අබ්දුල්ලා ෂෆීක් (විස්සයි 20), අර්ෂාඩ් ඉක්බාල් (විස්සයි 20), හයිඩර් අලි (එක්දින, විස්සයි 20) නසීම් ද ඇතුළත් ය. ෂා (ටෙස්ට්), උස්මාන් සලාහුදීන් (ටෙස්ට්, එක්දින) සහ සහීඩ් මහමුද් (විස්සයි 20).

පාකිස්තාන A කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා A කණ්ඩායම හා පාකිස්තාන A කණ්ඩායම අතර සිව්දින තරග 2ක් හා එක්දින තරග 3ක් පැවැත්වීමට නියමිතයි. ඔක්තෝබර් 21 වනදා පාකිස්තාන A කණ්ඩායම මෙරටට ළගා වීමට නියමිත අතර, පළමු සිව්දින තරගය ඔක්තෝබර් 28 වනදා මහනුවර දී ආරම්භ වීමට නියමිතයි.

Pakistan ‘A’ squad for Sri Lanka – October-November 2021:

Saud Shakeel (C) (both formats)

Haider Ali (VC) (both formats)

Abbas Afridi (50-over)

Abdullah Shafique (both formats)

Abrar Ahmed (Sindh) (both formats)

Ahmed Safi Abdullah (four-day)

Akif Javed (Balochistan) (50-over)

Arshad Iqbal (both formats)

Irfanullah Shah(both formats)

Kamran Ghulam(both formats)

Khurram Shahzad(both formats)

Mohammad Haris (wk)(both formats)

Naseem Shah (both formats)

Omair Bin Yousuf (four-day)

Qasim Akram(both formats)

Salman Ali Agha (both formats)

Salman Khan (wk) (both formats)

Usman Salahuddin (four-day)

Zahid Mahmood (both formats)

තලේයිබාන්වරු ඇෆ්ගනිස්තාන ක්‍රිකට් ආයතනය සියතට ගනී…

තලේබාන් සංවිධානය හා සම්බන්ධ කණ්ඩායමක් ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩල ප්‍රධාන විධායක නිලධාරී හමීඩ් ෂින්වාරි මහතා බලෙන් ක්‍රිකට් ආයතනය වෙත ඇතුළු වී එම තනතුරින් නෙරපා ඇති බවට මාධ්‍ය වාර්තා කර සිටිනවා.

“මම ක්‍රිකට් ආයතනයේ විධායක අංශයට විනිවිද පෙනෙන ක්‍රියාවලියකින් පසුව තේරී පත් වූ නමුත් මා ඉවත් කිරීමට හේතුව මට නොතේරුණි” යනුවෙන් නෙරපා හැරීමෙන් පසු ඔහු මෙලෙස අදහස් පල කර තිබේ. පසුව ඔහු වෙනුවට හකානි ජාලයේ සමීපතමයෙකු වන නසීබ් ඛාන් ලෙස හැඳින්වෙන නසීබුල්ලා හකානි යන පුද්ගලයා පත් කළ බවට එරට ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් එරට මාධ්‍ය වෙත පවසා සිටියහ. ඔහු ශාස්ත්‍රපති උපාධියක් ලබා ඇති අතර ක්‍රිකට් ක්‍රීඩාව පිළිබඳ ද දැනුමක් ඇති බව ඇෆ්ගනිස්ථානයේ නිල ක්‍රිකට් ෆේස්බුක් පිටුව හරහා ඔවුන් නිවේදනය කර තිබුණි.

මෙම සිද්ධියට ප්‍රතම ඕස්ට්‍රේලියා සහ ඇෆ්ගනිස්ථානය අතර පැවැත්වීමට තිබූ තරගාවලිය නතර කර දැමීමට ඕස්ට්‍රේලියාව කටයුතු කරන ලදී. ඒ කාන්තාවන්ට ක්‍රීඩා කිරීමට ඉඩ නොදීම මත සහ ඔවුන්ගේ අයිතීන් නොසැලකීම යන හේතු පදනම් කර ගෙනය. මේ සම්බන්ධව හමීඩ් ෂින්වාරි මහතා මාධ්‍යට පවසා සිටියේ මේ අවස්ථාවේ ඇෆ්ගනිස්ථානය තනි නොකර ලෙසය.

තවද රෂීඩ් ඛාන් නායකත්වයෙන් ඉල්ලා අස් වුයේ විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා කණ්ඩායම තේරීමේදී ඔහුගේ අදහස් නොවසීම මත බව ට්විටර් පණිවිඩයක් මගින් ඔහු දැනුම් දී තිබුණි.

රවී ශාස්ත්‍රී ඉන්දීය ප්‍රධාන පුහුණුකරු දුරයට සමු දෙයි..

එළබෙන ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත T20 ලෝක කුසලානයෙන් පසුව වර්තමාන ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු රවී ශාස්ත්‍රීගේ කොන්ත්රාත්තුව අවසන් වූ පසු එම තනතුරේ තවදුරටත් නොසිටින බව BCCI වෙත දැනුම් දී ඇතැයි වාර්තා වනවා.

සෙසු පුහුණු කාර්ය මණ්ඩලයේ කොන්ත්‍රාත් ද ඒ සමඟම අවසන් වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන T 20 ලෝක කුසලානය අවසන් වීමෙන් පසුව සමස්ත පුහුණුකරුවන්ගේ සැලැස්ම ම වෙනස් කිරීමට BCCI සැලසුම් සකස් කර ඇති බව වාර්තා වේ.

රවී ශාස්ත්‍රීගේ මූලික කොන්ත්රාත්තුව 2019 වසරේ දී අවසන් වූවද ඔහුගේ සාර්ථකත්වය හේතුවෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ඔහුට 2021 විස්සයි -20 ලෝක කුසලාන තරගාවලියේ අවසානය දක්වා වසර දෙකක සේවා දිගුවක් දුන්නේය

ඉන්දියාවේ පූර්ණ කාලීන පුහුණුකරු රවි ශාස්ත්‍රීගේ ඉවත් වීමෙන් පසුව නව පුහුණුකරු තනතුරට වඩාත්ම ආසන්නයෙන් සිටින්නේ හිටපු නායක රාහුල් ඩ්‍රාවිඩ් මහතා හෝ අනිල් කුම්බ්ලේ බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සුපිරි ඉන්දීය පිතිකරු විරාත් කෝලි තම විස්සයි විස්ස නායක්තවයට සමුදීමට තීරණය කළ බව ඔහු නිවේදනයක් නිකුත් කරමින් පසුගිය දා (17) දින නිවේදයක් නිකුත් කරමින් දැනුම් දී තිබුණි.

ඉන්දීයාව සහ එංගලන්තය අතර පස්වන ටෙස්ට් තරගය අතහැර දමයි..

ඉන්දීය සංචිතය තුළ කොවිඩ් -19 වයිරසය පැතිරීම හේතුවෙන් මැන්චෙස්ටර්හි අද (10) ආරම්භවීමට නියමිතව තිබූ පස්වන සහ අවසන් ටෙස්ට් තරගය අවලංගු කර ඇති බව එංගලන්ත ක්‍රිකට් ආයතයනය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

මේ අනුව තරග 5 කින් සමන්විත වූ ඉන්දු එංගලන්ත ටෙස්ට් තරගාවලිය තරග 2 – 1 ලෙස ඉන්දීය කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය ලැබුණු ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය අදහස් පළ කර ඇත.

“ඉන්දීයානු කණ්ඩායම තුළ කොවිඩ් රෝගීන් සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි යන අවධානම හේතුවෙන් ඉන්දියානු කණ්ඩායමට තරගය සදහා කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට නොහැකි වීය” යැයි එංගලන්‍ත ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටීයහ. මෙම නිවේදනය පහතින්,

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන දකුණු අප්‍රිකා සංචිතය අද(9) නම් කරනු ලැබූවා.

ටෙම්බා බවුමාගේ නායකත්වයෙන් යුත් දකුණු අප්‍රිකා සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත් අතර, අතිරේක ක්‍රීඩකයින් තිදෙනෙකු ද නම් කර තිබෙනවා.

සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස්, ෆෆ් ඩු ප්ලෙසිස් මෙම සංචිතයට නම් කර නොමැති වීම විශේෂත්වයක්.

Squad : Temba Bavuma, Quinton de Kock, Bjorn Fortuin, Reeza Hendricks, Heinrich Klaasen, Keshav Maharaj, Aiden Markram, David Miller, WIaan Mulder, Lungi Ngidi, Anrich Nortje, Dwaine Pretorius, Kagiso Rabada, Tabraiz Shamsi, Rassie van der Dussen

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගි වන පකිස්තාන සංචිතය නම් කරයි…

පකිස්ථාන ක්‍රිකට් ආයතනය අයි.සී.සී ලෝක කුසලාන විස්සයි 20 තරගාවලිය සඳහා ක්‍රීඩකයින් 15 දෙනෙකුගෙන් යුත් සංචිතය අද(06) නම් කරන ලදී.

මෙහි නායකත්ව බාබර් අසාම් (නායක) හට හිමිව තිබේ. ෂදාබ් ඛාන් උප නායක ලෙස කටයුතු කරනු ඇත.
ඒ අනුව :

01 බාබර් අසාම් (නායක)

02 ෂදාබ් ඛාන් (උප නායක)

03 අසිෆ් අලි

04 අසාම් ඛාන් (කඩුලු රකින්නා)

05 හාරිස් රවුෆ්

06 හසන් අලි

07 ඉමාඩ් වසීම්

08 කුෂ්දිල් ෂා

09 මොහොමඩ් හෆීස්

10 මොහොමඩ් හස්නයින්

11 මොහොමඩ් නවාස්

12 මොහොමඩ් රිස්වාන් (කඩුලු රකින්නා)

13 මොහොමඩ් වසීම් ජූනියර්

14 ෂහීන් ෂා අෆ්රිඩි

15 ෂෝයිබ් මක්සූද්

මීට අමතරව ෆකාර් සමාන්, ෂහ්නවාස් දහනි සහ උස්මාන් කදිර් යන ක්‍රීඩාකයන් ද සංචාරය සඳහා එක්වේ (සංචාරක සංචිතය Traveling reserves)

අත්දැකීම් බහුල ක්‍රීඩකයන් වන හිටපු නායක සර්ෆාස් අහමඩ්, වහාබ් රියාස් සහ කණ්ඩායමේ සිටින ජේෂ්ඨතම තුන් ඉරියව් ක්‍රීඩක ෂොයිබ් මලික් හට මෙවර සංචිතයේ දොර විවර නොවීම මෙහි පුදුමයට කරුණකි.

“අනාගතයේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය කෙබඳු වේදැයි මම නොදනිමි” – ACB හි ප්‍රධානි

තලෙයිබාන් සටන්කාමින් ඇෆ්ගනිස්ථානයේ පාලන බලය අල්ලා ගැනීමත් සමග එරට දැඩි අර්බුකාරී තත්වයන් හට ගැනිත්මත් සමග එරට ජාතික ක්‍රිකට් කණ්ඩායමට ද මෙහි බලපැම් ඉදිරියේදි එල්ල වනු ඇති බවට ක්‍රිකට් විචාරකයන් මාදය වෙත අදහස් දක්වමින් පවසා ඇත.. දැනටමත් ඇෆ්ගනිස්ථානයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ඉදිරි සැලසුම් අවහිර කිරීමට තලේබාන් සටන්කාමින් බලාපොරොත්තු වෙන් සිටින බවටද විදෙස් මාධය වර්තා කොට ඇත.

මේ පිළිබද වෙත අදහස් දක්වමින් ජාතික ක්‍රිකට් මණ්ඩලයේ ප්‍රධානි හමීඩ් ෂින්වාරි මෙසේ පැවසුවේ

“අනාගතයේදී කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ තත්ත්වය කෙබඳු වේදැයි මම නොදනිමි” යනුවෙනි.

ඔහු සිදු කළ සම්පුර්ණ ප්‍රකාශය පහතින්,

” WE HAVE KEPT THE SALARIES AND AFGHANISTAN WOMEN’S CRICKET TEAM ARE ON OUR PAYROLL. IF THE GOVERNMENT DECIDES THAT WE DON’T GO WITH THE NATIONAL WOMEN’S TEAM, WE WILL HAVE TO STOP IT HAMID SHINWARI CHIEF EXECUTIVE OF THE NATIONAL BOARD ”

මෙවර T20 ලෝක කුසලානය සඳහා සහභාගිවීමට නියමිත නවසීලන්ත කණ්ඩායම නිල වශයෙන් නම් කරයි..

2021 හි පැවැත්වීමට නියමිත 20 20 ලෝක කුසලානය සඳහා සහභාගිවීමට නියමිත නවසීලන්ත කණ්ඩායම නිල වශයෙන් නම් කරන ලදී.

කේන් විලියම්සන්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්ය මීට අමතරව ක්‍රීඩකයෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් ආදේශ කිරීම සදහා ඇඩම් මිල්න් සංචිතයේ 16 වැනි ක්‍රීඩකයා ලෙස නම් කර ඇත.

නවසීලන්ත කණ්ඩායම මේ මස අවසානයේදී සිට බංග්ලාදේශ සහ පකිස්තාන සංචාරයකට එක් වීමට නියමිත අතර මෙම කණ්ඩායමේ 20 යි 20 ලෝක කුසලානය සඳහා සහභාගිවීමට නියමිත නවසීලන්ත කණ්ඩායමේ කිසිදු ක්‍රිඩකයේක් නම් කොට නොමැත. මෙම නවසීලන්ත කණ්ඩායම මෙහෙයවනු ලබන්නේ ටොම් ලේතම් විසිනි..

එම කිසිදු සංචාරයකට නවසීලන්ත ප්‍රබල සමාජිකයකු වන රෝස් ටේලර් ඇතුලත්ව නොමැති අතර කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් ද ලෝක කුසලාන සංචිතයෙන් ඉවත් කොට ඇත.

එසේම ශ්‍රී ලංකා හිටපු සුපිරි පිතිකරු තිලාන් සමරවීර නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස නම් කර තිබේ. ඒ ඉදිරියේදී පැවැත්වීමට නියමිත බංගලාදේශ විස්සයි විස්ස තරගාවලිය සහ පාකිස්ථාන එක්දින තරගාවලිය සදහාය.

විස්සයි විස්ස ලෝක කුසලනාය සදහා එක්වන නවසීලන්ත කණ්ඩායම :-

Kane Williamson (c)
Todd Astle
Trent Boult
Mark Chapman
Devon Conway
Lockie Ferguson
Martin Guptil
Kyle Jameison
Daryl Mitchell
Jimmy Neesham
Glen Phillips
Mitchell santner
Tim Seifert
Ish Sodhi
Tim Southee

Adam Milne සංචිතය ට නම් කළ ඇත්තේ යම් අයෙකු ආබාධයට ලක් උවහොත් ආදේශ කිරීම සදහාය.

NZ squad for Bangladesh T20s  :

Tom Latham (c) (wk), Finn Allen, Hamish Bennett , Tom Blundell (wk), Doug Bracewell, Colin de Grandhomme, Jacob Duffy, Matt Henry (ODI only), Scott Kuggeleijn, Cole McConchie, Henry Nicholls, Ajaz Patel, Rachin Ravindra, Ben Sears (T20 only), Blair Tickner, Will Young

NZ squad for Pakistan T20s & ODIs :

Tom Latham (c) (wk), Finn Allen, Todd Astle, Hamish Bennett, Tom Blundell (wk), Mark Chapman, Colin de Grandhomme, Martin Guptill, Matt Henry, Daryl Mitchell, Ajaz Patel, Ish Sodhi, Ben Sears, Blair Tickner, Will Young