බට්ලර්ට ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරි තරග අහිමි වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා.

ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති පළමු 20 යි 20 තරගයේ දී ජොස් බට්ලර් ආබාධයට ලක් වී ඇත එම තරගයේදි බට්ලර් අර්ධ ශතකයක් වාර්තා කිරිමට සමත් විය…

ඒ අනුව ඔහු වෙනුවට ඩාවිඩ් මලාන් එක්දින සංචිතයට කැදවීමට එංගලන්ත ක්‍රිකට් බළධාරින් පියවර ගෙන ඇත

Leave a Comment