වර්ෂාව ශ්‍රී ලංකාව අඩි කිහිපයක් ඉදිරියට ගෙන එයි..

ශ්‍රී ලංකා එංගලන්ත තරග සංචාරයේ තරග 3 කින් යුත් එක්දින තරගාවලියේ තෙවැනි තරඟයට විටින් විට වර්ෂාව බාදා වීමත් සමග තරග තීරක වරුන් විසින් එම තරගය අතහැර දැමීමට තීරණය කරන ලදී. එංගලන්ත නායක ඔයින් මෝගන් කාසියේ වාසිය ජයක්ග්‍රහණය කිරීමෙන් අනතුරුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරදනා කරන ලදී සුපුරුදු පරිදි මුල් පෙළ පිතිකරුවන්ගේ අසාර්ථකත්වය … Read more

එල්.පි.එල් තරගාවලියේ කොළඹට සහ දඹුල්ලට කණ්ඩායම් හිමිකාරීත්වය අහිමි වෙයි…

ගියවර එල්.පි.එල් තරගාවලියේ කොළඹ කණ්ඩායමේ හිමිකාරීත්වය Murfad Mustafa විසින් ද, දඹුල්ල කණ්ඩායමේ හිමිකාරීත්වය බොලිවුඩ් නලු සචින් ජෝෂි හට තම කණ්ඩායම්වල හිමිකාරීත්වය අවලංගු කිරීමට එල්.පී.එල් තරගාවලිය සංවිධානය කරනු ලබන IPG සමාගම කටයුතු කර තිබෙනවා. මූල්‍යමය ගැටලුවක් හේතුවෙන් එම අවලංගු කිරීම සිදු කර ඇති බවත් එම කණ්ඩායම් මිලදි ගැනීමට මාර්ශව රැසක් ඉදිරිමත් වූ බවත් එහි කටයුතු අවසන් … Read more

T20 තරගාවලියේ තරග තීරකට කොවිඩ් ආසාදිත බව තහවුරු වේ.

ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර විස්සයි විස්ස තරගාවලියේ තරග තීරක ලෙස කටයුතු කල ෆිල් විට්ටිකේස් හට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇති බව වාර්තාවනවා.ඔහු සමග සමීප සබදතා පැවැත්වූ තවත් නිලදාරීන් කිහිප දෙනෙකු ස්වයං නිරෝදායනයට ලක් කර ඇති අතර ශ්‍රී ලංකා සහ එංගලන්ත කන්ඩායම් සාමාජිකයන් වෙත ඉන් බලපෑමක් නොවන බවද සදහන‍ක්‍රිඩකයන්ට ගැටළුවක් නොමැති බැවින් සැළසුම් කළ පරිදි … Read more

එංගලන්තයට එරෙහිව තුන්වන තරගය අද ( 25 )

එංගලන්තයට එරෙහිව තුන්වන තරගය අද ( 25 ) ශ්‍රි ලංකා කණ්ඩායම එංගලන්තයට එරෙහිව 20/20 තරගාවලියේ පලමු කරග දෙක පරාජයට පත්වීම හේතුවෙන් පිට පිට පස්වන වතාවටත් 20/20 කරගාවලි පරාජයක් ලබා ඇති අතර තරගාවලියේ් තුන්වන හා අවසන් තරගය අද (26) පැවැත්වීමට නියමිතය. මෙම තරගයේ්දී ශ්‍රි ලංකා කණ්ඩායමේ සංචිතයේ වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව ක්‍රිකට් ආරංචමාර්ග සදහන් … Read more

බට්ලර්ට ශ්‍රී ලංකාවට එරෙහි ඉදිරි තරග අහිමි වෙයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන ඉදිරි සීමිත පන්දුවාර තරග සදහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව එංගලන්ත පිතිකරු ජොස් බට්ලර්ට අහිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාව සමග පසුගියදා පැවැති පළමු 20 යි 20 තරගයේ දී ජොස් බට්ලර් ආබාධයට ලක් වී ඇත එම තරගයේදි බට්ලර් අර්ධ ශතකයක් වාර්තා කිරිමට සමත් විය… ඒ අනුව ඔහු වෙනුවට ඩාවිඩ් මලාන් එක්දින සංචිතයට කැදවීමට එංගලන්ත … Read more

ලෝක කුසලානයට දින නියම වෙයි – 20/21

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන් 2021 20 යි 20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාව තුළ පැවිත්වීමට නොහැකි තත්වයකට පත්ව තිබේ එමනිසා මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී පැවැත්වීමට ඉන්දීය ක්‍රිකට් ආයතනය සැලසුම් සකස් කර ඇති බවට ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කර තිබේ සැලසුම් වලට අනුව තරගාවලිය ඔක්තෝබර් 17 වනදා … Read more

මහේල තවමත් පෙරමුනේ..

විස්සයි විස්ස තරග රටාව යනු ඉතා උද්වේගකර තරඟ රටාවකි.මෙහි අන්තර්ජාතික 20 20 ලෝක කුසලාන තරග රටාවේ ලකුණු දහස පසු කළ ලොව පළමු හා දැනට එකම පිතිකරු ලෙස වාර්තා අතර සිටිනුයේ ලොව බිහි වූ සුපිරි පිතිකරුවෙකු වූ ශ්‍රී ලංකා ක්‍රීඩක මහේල ජයවර්ධන 2014 අප්‍රේල් 6 වන දින විස්සයි විස්ස ලෝක කුසලාන අවසන් තරගයේදී මහේල මෙම කඩයිම … Read more