ශ්රී ලංකා ක්රිකට් අයතනය නිිවේදනයක් නිකුත් කරම්න් පවසන්නේ ශ්රී ලංකා ජාතික කණ්ඩායමේ දත්ත විශ්ලේෂක වරයා හට කොවිඩ් -19 වෛරසය අසාදනය වී ඇති බව දැනට කර ඇති පරී්ක්ෂනවලින් තහවුරැ වී ඇති බවය .
එසේම දත්ත විශ්ලේෂක තනුජ නිරොෂන් මහතා මේ වන විට නිසි වෛදය ප්රතිකාර කරා යොමු වී ඇති බව ක්රිකට් ආරංචි මාර්ග සදහන් කරයි.
මීට පෙරද ශ්රි ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරුට ද කොව්ඩ් වයිරසය අසාදනය වී ඇති බව අණාවරනය වූ අතර ඔහු ශ්රි ලංකාවේදි එන්නත්කරණ ක්රියාවලියට එක් විමට අකමැත්ත පළ කර තිබූ බව මහාචාර්ය අර්ජුන් ද සිල්වා මහතා ප්රකාශ කර ඇත.
මේ අතර කණ්ඩායමේ අනෙකුත් ක්රිඩකයින්ගේ සහ පුහුණු කාර්ය මණ්ඩලයේ සියලුම පී සී ආර් ප්රතිපල නිකුත් වි ඇති අතර එම සියල්ලම Negative වි ඇත.