ලහිරු තිරිමාන්න ඔස්ට්‍රෙිලියාව බලා යාමට සූදානමින්

ක්‍රිකට් ක්‍රිඩකයින් පහක් වේදානාත්මක සමුගැනීමක් අභියද සිට්න බව වාර්තා වෙනවා විශේෂයෙන් ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, දිනේෂ් චන්දිමාල් සුරංග ලක්මාල්, ලහිරු තිරිමාන්න කිසිදු ජාතික සංචිතයක පුහුණුවීම් වලට මෙතෙක් කැඳවා නොමැති වීම මීට හෙතුව බවයි වාර්තා වෙන්නේ‍ෙ . මේ සියලු ක්‍රිඩකයින් ජාතික තලයේ තිරණාත්මක කාර්යභාරයක් ඉටු කල ක්‍රිඩකයින් ලෙස සැලකිය හැකිය.

ශ්‍රි ලංකා ක්‍රිකට් ක්‍රිඩාව පාලනය කරන පාලයකයින් තම හිතුමතේ තිීරණ ගනිම්න් මෙලෙස ක්‍රිකට් ක්‍රිඩකයින්ට සැලකීිම හරහා ක්‍රිඩාව බිද වැටීමට රැකුල් වීම මහත් අභාගයක් ලෙස සැලකිය හැකිය.එසේම මේ වන විට සිය ක්‍රිකට් අනාගතය ගැන තීරණයක් ගැනීමට බලපොරොත්තුවෙන් පසුවන ක්‍රිඩකයින් අතර ලහිරැ තිරිමාන්න  තම මව් රට හැර දමා ඔස්ට්‍රේලියාව බලා පිටත්ව යාමට සූදානම්න් සිට්න බව වාර්තා වෙනවා

සුරංග ලක්මාල් ද ටෙස්ටි කරගවලින්  ඉහල දක්ෂතා පෙන්නුම් කල ක්‍රිඩකයෙකි ඔහුද මේ වනවිට කාණ්ඩායමට කැදවා නොමැති අතර ඔහු ජේෂඨ ක්‍රිඩක ලැයිස්තුවේ සිටින සමාජිකයෙක් වන අතර. නවක ක්‍රිඩකයින් කණ්ඩායමට තොරාගත යුතුයැයි මතයේ සිට්න පිරිපාලකයින් සිට්න රටක නවක ක්‍රිඩකයින්ට අත්දැකීම් බහුල සුරංග ලක්මාල් වැනි ක්‍රිඩකයින්ගේ ආදර්ෂ ලබාගන්නේ නම් එය රටේ ආනාගතයට ඉවහල් වනු නොඅනු මානය.

කෙසේ නමුත් අපට අමිහිරි මතකයින් ලෙස රොෂාන් මහානාම ගේ හා තිසර පෙරේරාගේ සමුගැනීම් මතක් කල හැකිය තිසර පෙරේරා තෙරීම් කම්ටුව විසින් ජේෂඨයෙකු ලෙස නොසලකා තම අබිමතය පරිදි කාපා දැම්ම කන්ඩායමට වර්තමානයේ පවතින පරාජයන්ට හෙතු ලෙස සැලකිය හැකිය

 

 

Leave a Comment