කුසල් ට සහ බිනුරට ඉදිරි තරග අහිමිවෙයි

ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇති පරිදි කුසල් ජනිත් පෙරේරා පුහුණු වීමක් අතරතුර දකුණු උරහිසේ අබාධයකට ලක්ව ඇති බව වාර්තා වෙනවා එ අනුව ඔහුට එලඛෙන ඉන්දියාවට එරෙහි එක්දින හා විස්සයි 20 තරගාවලිය අහිමී වී යනු ඇත එසේම බිනුර ප්‍රනාන්දු පැවති පුහුණු සැසියක් අතරතුර ඔහුගේ වම් වළලුකර අබාධයකට ලක්විය

මේලෙස ක්‍රිඩකයින් අබාධයකට ලක්වීම පිලිබදව සලකා බැලීමේදී ක්‍රිඩකයින්ගේ ශරීර යෝග්‍යතාවය පිලිබද සොයා බැලිය යුතුය විශේෂයෙන්ම රෑපවාහිනි නාලිකාවක් සමග සාකච්චාවකට එක්වු මුරලිදරන් මහතා ප්‍රකාෂ කරේ ක්‍රිඩකයින්ගේ වර්තමාන යොගයතාවය ඉතා අඩු මට්ටමක පවතින බවය එය සක් සුදක් සේ කුසල් ජනිත්ට සිදුවු විපත්ති දයක තත්වයෙන් මනාව පැහැදැලි වනු ඇත

 

 

Leave a Comment