ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ හිටපු නායක කුසල් ජනිත් පෙරේරා ට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව වාර්තා වෙනවා. දකුණු අප්රිකානු කණ්ඩායම සමග ලබන මස ආරමිභ වීමට නියමිත එක්දින සහ t-20 තරඟාවලිය බොහෝදුරට අහිමි වනු ඇත.
ඔහුගේ බිරිද ඇතුලේ පවුලේ සැමද නිරෝධායනයට යොමු කොට ඇත