ඒවරස්ට් ගියා ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන්

ලෝකය පුරා මේ වන විට විවිධාකාරයේ ප්‍රිමියර් ලීග දක්නට ලැබේ. එයින් තවත් උද්වේගකර කර ලීගයක් ලෙස ඒවරස්ට් ලීගය හැඳින්වේ.

මේ සදහා ශ්‍රී ලංකා ප්‍රබල ක්‍රීඩකයන් කිහිප දෙනෙකුද ක්‍රීඩා කිරීමද සුවිශේෂී කරුණකි. මේ සදහා සහභාගි වන ශ්‍රී ලංකා ක්‍රීඩකයන් මෙසේය.

01 ඩිල්ෂාන් මුණවීර : Biratnagar Warriors
02 සිකුගේ ප්‍රසන්න : Chitwan Tigers
03 උපුල් තරංග : Bhairahawa Gladiators
04 ධම්මික ප්‍රසාද් : Bhairahawa Gladiators
05 සහන් ආරච්චිගේ : Pokhara Rhinos
06 අසේල ගුණරත්න : Pokhara Rhinos
07 ඔෂද ප්‍රනාන්දු : Lalitpoor Patriots
08 සදුන් වීරක්කොඩි : Lalitpoor Patriots

මෙම එවරස්ට් ප්‍රිමියර් ලීගය 2016 දී පළමුවෙන් ආරම්භ වූ අතර මෙම පස 25 වන දින ආරම්භ වන මෙම ලීගය පවත්වනු ලබන්නේ සිව්වැනි වරටය. මෙය ලබන මස 9 දින දක්වා පැවැත්වීමට නියමිතය.

Leave a Comment